Facebook මත අන්තර්ගතය ගැන පැමිණිලි කරන්න

මෙම තොරතුරු Facebook මත අන්තර්ගතය (උදාහරණ: පෝස්ටුවක්, ඡායාරූපයක්, හෝ අදහස් දැක්වීමක්) පිළිබඳ පැමිණිලි කිරීමට අවශ්‍ය වන පුද්ගලයන් සඳහා වේ.
ඔබේ ගිණුම වෙත පිවිසීමේ දෝෂ වැනි වෙනත් ගැටලුවලට ඔබ මුහුණ දෙන්නේ නම් හෝ ඔබේ ගිණුම අපහරණය කර ඇති බවට ඔබ සිතන්නේ නම්, ඔබට ගත හැකි පියවර පිළිබඳ වැඩි විස්තර දැනගන්න.
Facebook තුළ අපයෝජන අන්තර්ගතයන් හෝ ස්පෑම් පැමිණිලි කිරීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අන්තර්ගතය ආසන්නයේ ඇති පැමිණිලි කිරීමේ සබැඳිය භාවිත කිරීම ය. ඔබට අන්තර්ගතය අපට පැමිණිලි කළ හැකි ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් පහත දැක්වේ. අපයෝජන පැමිණිලි කිරීම පිළිබඳ වැඩිදුර දැන ගන්න.
ඔබට ගිණුමක් නොමැති නම් හෝ ඔබ පැමිණිලි කිරීමට කැමති අන්තර්ගතය දැකිය නොහැකි නම් (නිදසුනක්: යමෙකු ඔබව අවහිර කර ඇත), ඔබට කළ හැකි දේ දැන ගන්න.

අන්තර්ගතය පැමිණිලි කරන්න

Other ways to get help

Chat with Meta AI support assistant
Resolve issues, make changes and get support in real time